මීගමුව ප‍්‍රාදේශය ලේකම් කොට්ඨාශයේ ජල සම්පාදනය
ජලය ගබඩා කර ඇති ටැංකි ප‍්‍රමාණය - 5 එහි ධාරිතාවය -
* සෝන්ඩර්ස් පෙදෙස ජල ටැංකිය - ඝ. මී. 3000
* කාමච්චෝඩය ජල ටැංකිය - ඝ. මී. 950
* පෙරියමුල්ල ජල ටැංකිය - ඝ. මී. 950
* කටුවපිටිය ජල ටැංකිය - ඝ. මී. 950
* කුරණ ජල ටැංකිය - ඝ. මී. 950
කොට්ඨාශයේ ජල පාරිභෝජනය පිළිබඳ විස්තර
-* නිවාස - 11498
* කර්මාණ්ත ශාලා - 46
* ව්‍යාපාරික ස්ථාන - 963
* හෝටල් - 79
* රජයේ පාසැල්/ කාර්යාල/ දේවස්ථාන - 79
දිනකට සපයන ජල ප‍්‍රමාණය - ඝ. මී. 16000
ජලනල මාර්ගයන් හී මු`ඵ දුර - ඝ. මී. 140
මූලාශ‍්‍රය- ජල සම්පාදන හා ජලාප‍්‍රවාහන මණ්ඩලය.
විදුලිය
මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ විදුලි බලය බෙදා හැරීම ආයතන දෙකක් මඟින් සිදුකෙරේ. 1. ලංකා විදුලි බල මණ්ඩලය.
2. ලංකා විදුලි ( පුද් *සමාගම.
ලංකා විදුලි බල මණ්ඩලය -
විදුලි පාරිභෝගික සංඛ්‍යාව 2005 2006
අපේක්ෂිතනිවාස 37424 2500
කුඩා කර්මාණ්ත 398 25
විශාල ප‍්‍රමාණයේ කර්මාණ්ත 77 4
පොදු කාර්්‍යය ස්ථාන, ආගමීකසිද්ධස්ථාන 421 70
විදුලිය සැපයීම්
ප‍්‍රාථමීක උප පොල 33 / 11 4 - ට‍්‍රාන්ස්පෝමර් උපපොල 33/එල්ට් 108 10ට‍්‍රාන්ස්පෝමර් 11/ එල්ට් 60 3
විදුලිය සැපයීමේ දුර ප‍්‍රමාණයන්
අධි සැර 132 ණගඪ - අධි සැර 33 ණගඪ 85 අධි සැර 11 ණගඪ 30 අඩු සැර ඛඔ තෙකලා 592 දෙකලා ඛඔ 4එකලා රැුහැන් ඛඔ 315
2005 වසරේ අලූතෙන් සපයන ලද විදුලිය පිලිබඳ විස්තර
නිවාස 2140තොග සැපයුම් කර්මාණ්ත 2 කුඩා කර්මාණ්ත, පොදු කාර්්‍යය,ආගමීක සිද්ධස්ථාන 105
Thursday, March 13, 2008
Friday, February 22, 2008
Subscribe to:
Posts (Atom)